අපෙන් දැයට වාර්ශික සෞඛ්‍ය කඳවුර - 2013

Updatng...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වහා අහොසිකරනු!!!

මේවනවිට මාලඹේ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනුලබන පෞද්ගලික උපාධි කඩය වහා අහෝසිකරන ලෙස බලකරම්න් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රීයාකාරී කමිටුව විසින්...

වාර්ශික ලේ දන්දීමේ වැඩසටහන...

අසරණ වූ රෝගීන් වෙනුවෙන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ලේදන්දීමේ වැඩසටහන...

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු!!!

පෞද්ගලික විශ්වවිද්‍යාල වහා ‍අහෝසිකර නිදහස් අධයාපනය සුරක්ෂිත කරන ලෙස බලකරම්න වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින්...

සදහම් සරණිය - බැති ගී ප්‍රසංගය 2012

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ 34 වන ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරියන් විසින් සංවිධානය කරනලද පොසොන් බැති ගී සරණිය 2012...

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Monday, October 3, 2011

මාළඹේ හොරවෙදකඩය නීතිගතකිරීම සහ ඉන් සිදුවන හානිය පිලිබද පාසල් සිසුන් සහ ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමක්

පාසල් සිසුන් දැනුවත් කරමින්
     2011. 08 . 30 දින නිකුත්කරනලද අතිවිශේෂ ගැසට්පත‍්‍රය මගින්, මාලඹේ ප‍්‍රදේශයේ දැනට පවත්වාගෙන යනුලබන නීතිවිරෝධී වෛද්‍ය උපාධිකඩය නීතියානුකූලව පිලිගෙන ඇත. 

    ශ‍්‍රීලංකා වෛද්‍ය සභාව මගින්ද ප‍්‍රතික්ෂේපකරඇති මෙම ආයතනය මෙසේ රාජ්‍යය අනුමැතිය ලබාදීම මගින් නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යසේවාවත් යන දෙකම අනතුරේ හෙලීමට විරෝධය පලකරමින් ගාල්ල අවට ප‍්‍රදේශයේ පාසල් සිසුන් සහ ආචාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 12 දින දවසපුරා රුහුණ වෛද්‍ය පීඨ සිසුන් විසින් සංවිධානය කරන ලදී. ඉදිරියේදී මෙම වැඩසටහන, අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව සමග දිවයිනේ අනෙකුත් දිස්ත‍්‍රික්කවල සිදුකිරීමට නියමිතය.