ෙවෙද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ෙවාර්ෂිකව දෙවන වරටත් නවක ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කළ පලතුරු දානය හා ගිලාන උපස්ථාන පිංකම ෙමෙවරත් කරාපිටිය පිළිකා වාට්ටු සංකීර්ණයෙදී ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්විය.
මෙම වැඩසටහන ෙපෙබරවාරි මස 12 වන දින සවස 1.00 සිට පිළිකා වාට්ටු සංකීර්ණයෙදී පැවැත්වුනු අතර නවක සිසු සිසුවියන් සියලුදෙනාම ඉතා උද්ෙයා්ගෙයන් සහභාගී වූ අතර සවස 5.00 පමණ වන විට වැඩසටහන නිමාවට පත්විය.....
වත්මන් අධ්‍යාපන ක්ෂේත්රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක්
පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ
මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
-
සරසවි ශිෂ්‍යයන් වෙත නොයෙකුත් ආකාරයේ විවේචනයන් එල්ලවන වකවානුවකි මේ. ඒ කෙසේ
වෙතත් සරසවි ශිෂ්‍යයා යනු ශ්‍රී ලංකාවේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල
...
7 years ago
2 comments:
that`s a unforgettable day for us....
Post a Comment