අපෙන් දැයට වාර්ශික සෞඛ්‍ය කඳවුර - 2013

Updatng...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වහා අහොසිකරනු!!!

මේවනවිට මාලඹේ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනුලබන පෞද්ගලික උපාධි කඩය වහා අහෝසිකරන ලෙස බලකරම්න් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රීයාකාරී කමිටුව විසින්...

වාර්ශික ලේ දන්දීමේ වැඩසටහන...

අසරණ වූ රෝගීන් වෙනුවෙන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ලේදන්දීමේ වැඩසටහන...

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු!!!

පෞද්ගලික විශ්වවිද්‍යාල වහා ‍අහෝසිකර නිදහස් අධයාපනය සුරක්ෂිත කරන ලෙස බලකරම්න වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින්...

සදහම් සරණිය - බැති ගී ප්‍රසංගය 2012

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ 34 වන ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරියන් විසින් සංවිධානය කරනලද පොසොන් බැති ගී සරණිය 2012...

Thursday, February 13, 2014

Pathology lecture schedule - 33rd battch

Pathology lecture schedule for 33rd batch is now displayed on MFSU RUHUNA website...

Pathology Practical schedule 34th batch

Pathology lecture schedule for 34th batch is now displayed on MFSU RUHUNA website...


ගිලාන උපස්ථානය හා පළතුරු දානය

ෙවෙද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ෙවාර්ෂිකව දෙවන වරටත් නවක ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කළ පලතුරු දානය හා ගිලාන උපස්ථාන පිංකම ෙමෙවරත් කරාපිටිය පිළිකා වාට්ටු සංකීර්ණයෙදී ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

මෙම වැඩසටහන ෙපෙබරවාරි මස 12 වන දින සවස 1.00 සිට පිළිකා වාට්ටු සංකීර්ණයෙදී පැවැත්වුනු අතර නවක සිසු සිසුවියන් සියලුදෙනාම ඉතා උද්ෙයා්ගෙයන් සහභාගී වූ අතර සවස 5.00 පමණ වන විට වැඩසටහන නිමාවට පත්විය.....







Monday, February 3, 2014

pathology lecture schedule - 34th batch

Pathology lecture schedule - 34th batch

Foundation Module - 36th batch

Foundation module - 36th batch